Python සහ VS Code Install කිරීම: Django ඉගෙනීමට පෙර කළ යුතු පියවර 5ක් (2026)
Nima Academy Django Course එකේ 2 වන Video එකට ඔබ සාදරයෙන් පිළිගනිමු! Django code එකක් ලියන්න කලින් අපිට අවශ්‍ය තියෙනවා Python සහ VS Code Install කිරීම හරියටම කරගන්න. මේ Guide එකෙන් ඔබට විනාඩි 15කින් සම්පූර්ණ Setup එකක් නිවැරදිව හදාගන්න පුළුවන්. ඇයි මුලින්ම Python සහ VS Code Install කරන්න ඕන? Django කියන්නේ Python Web Framework එකක්. […]
