Nima Academy ගැන

 

Nima Academy යනු IT, Networking සහ Linux ක්ෂේත්‍රයේ දැනුම Sinhala භාෂාවෙන් සියලුම දෙනාට නොමිලේ ලබා දෙන අධ්‍යාපනික platform එකකි. පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්, රැකියා අපේක්ෂකයින් සහ තමන්ගේ IT දැනුම වැඩි කරගැනීමට කැමති ඕනෑම කෙනෙකුට ගැලපෙන පරිදි, තේරුම් ගැනීමට පහසු videos සහ tutorials මගින් අපි Tech ලෝකයට ඔබව සම්බන්ධ කරන්නෙමු.

YouTube channel එක හරහා ආරම්භ වුණු Nima Academy, දැන් මෙම website එක හරහාද ඔබට systematic ලෙස, step-by-step, Sinhala භාෂාවෙන් IT ඉගෙන ගැනීමට අවස්ථාව සලසයි.

about image

Start your design journey today with NIMA Academy.

Scroll to top
Nima Academy
Privacy Overview

This website uses cookies so that we can provide you with the best user experience possible. Cookie information is stored in your browser and performs functions such as recognising you when you return to our website and helping our team to understand which sections of the website you find most interesting and useful.