Nima Academy
Learn Tech, One Step at a Time
Networking, Linux, Programming සහ තවත් Tech Skills රැසක් Nima Academy සමඟ ගෙදර ඉඳන්ම ඉගෙන ගන්න
මම කරන දේ
ආයුබෝවන්, මම නයන නිම්සර — Nima Academy හි founder. Networking, Linux සහ IT ක්ෂේත්රයේ දැනුම ඇති අයෙක් ලෙස, මම අනාගත IT ශිල්පීන්ට අවශ්‍ය skills සහ mindset එක Sinhala භාෂාවෙන් ලබා දෙන්නෙමි.
IT මූලික කරුණු වලින් පටන් අරන්, Networking, Linux, Programming (Django), WordPress Development සහ තවත් technical skills රැසක් step-by-step ඔබට Sinhala භාෂාවෙන් ඉගැන්වෙනවා. Theory එකට වඩා hands-on practice එකට අපි ප්‍රමුඛත්වය දෙනවා.
Linux Operating System, Command line සහ Server management මූලික කරුණු ඉගෙන ගන්න.
Networking මූලික සංකල්ප, IP addressing සහ device configuration පිළිබඳ දැනුම.
Python සහ Django framework එක භාවිතා කරමින් real-world web applications හදන්න ඉගෙන ගන්න.
This website uses cookies so that we can provide you with the best user experience possible. Cookie information is stored in your browser and performs functions such as recognising you when you return to our website and helping our team to understand which sections of the website you find most interesting and useful.
Strictly Necessary Cookie should be enabled at all times so that we can save your preferences for cookie settings.