Nima Academy ගැන
Nima Academy යනු IT, Networking සහ Linux ක්ෂේත්රයේ දැනුම Sinhala භාෂාවෙන් සියලුම දෙනාට නොමිලේ ලබා දෙන අධ්‍යාපනික platform එකකි. පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්, රැකියා අපේක්ෂකයින් සහ තමන්ගේ IT දැනුම වැඩි කරගැනීමට කැමති ඕනෑම කෙනෙකුට ගැලපෙන පරිදි, තේරුම් ගැනීමට පහසු videos සහ tutorials මගින් අපි Tech ලෝකයට ඔබව සම්බන්ධ කරන්නෙමු.
YouTube channel එක හරහා ආරම්භ වුණු Nima Academy, දැන් මෙම website එක හරහාද ඔබට systematic ලෙස, step-by-step, Sinhala භාෂාවෙන් IT ඉගෙන ගැනීමට අවස්ථාව සලසයි.
