Nayana Nimsara සිංහලෙන් තාක්ෂණය ඉගෙන ගන්න හොඳම තැන
Nayana Nimsara.online කියන්නේ
සිංහලෙන් Video Tutorials සහ Content හරහා
Web Development, Networking, Cyber Security සහ IT Skills
සරලව සහ step-by-step ඉගෙන ගන්න පුළුවන් platform එකක්.
අපගේ පාඨමාලා සමඟ ඉගෙන ගන්නේ ඇයි? (Nayana Nimsara .online)
අපගේ පාඨමාලා නිර්මාණය කර ඇත්තේ සිංහලෙන්, ප්‍රායෝගිකව සහ සරලව තාක්ෂණික දැනුම ලබා දෙන්නයි. Beginner සිට Advanced දක්වා
ඕනෑම කෙනෙකුට පහසුවෙන් follow කරන්න පුළුවන් විදිහට
Step-by-Step lessons සමඟ පාඨමාලා සකස් කර ඇත.
100% සිංහලෙන් ඉගැන්වීම
තාක්ෂණික දේවල් English වලින් අමාරු නම්,
අපි ඒවා සිංහලෙන් පැහැදිලිව ඉගැන්වෙන නිසා
ඉගෙන ගන්න එක ලේසි වෙයි.
Beginner Friendly පාඨමාලා
IT background එකක් නැති අයටත්
මුල සිටම පැහැදිලිව ඉගෙන ගන්න පුළුවන්
Beginner-friendly structure එකක් භාවිතා කරනවා.
Practical & Real-World Knowledge
Theory විතරක් නෙමෙයි, Real-world examples සහ Practical demonstrations සමඟ ඉගෙන ගන්න පුළුවන්.
Course Categories
Web, Networking, Cyber Security සහ IT ක්ෂේත්‍ර ආවරණය කරන සිංහල video පාඨමාලා
Linux
2 Courses
Framework
1 Courses
Web Development
3 Courses
Cyber Security
1 Courses
UX/UI Designing
0 Courses
Github
0 Courses
Networking
2 Courses
WordPress
0 Courses
Featured Courses
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit, sed do
eiusmod temporidunt ut labore veniam
HTML Full Course (Sinhala) – Complete Beginner to Advanced Guide
Complete Beginner to Advanced Coverage
100% Sinhala Explanations
Practical Hands-On Coding
